
ඔහු පැවසුවේ ,"අපි මධුරි ට ගයන කරන්න කියල ආරාධනා කරාම ඇය එය සතුටින් භාර ගත්තා..ඇය පටිගත කිරීම් වලට පැමිණියේ අයගේ මවත් සමගය.එහිදී අප අනාවරණය කරගත්ත අයගේ මවටද ඉතා හොඳින් ගීත ගයන කිරීමේ හැකියාව ඇති බවයි.ඉතින් අපි ඇහුවා අයගේ මවගෙන් :ඇයට ගීතයක් ගයන කරන්න පුලුවන්ද කියල..අවසානයේදී අපි ඔවුන් දෙදෙනාවම Sinha told IANS ගීතය ගායන කරන්න යොදා ගත්තා." ඔහු ඉතා සතුටු වුනා අවසාන නිර්මාණය ගැන.. "මං කියන්න ඕනා ඒ නිර්මාණය ගොඩක් හොඳින් සිද්ද වුනා කියලා.දර්ශනයෙන් පවා ගීතය ඉතා අලංකාරයි.අපේ පසුගිය ෂෙඩියුලය මාර්තු 26 වනදා අවසන් විය..අපි සැලසුම් කරගෙන යනවා අගෝස්තු හෝ සැප්තැම්බර් වන විට මෙම චිත්‍රපටය එළි දක්වන්න . මෙය ගුලාබ් ගැන්ග් නැතහොත් අතටම ගැහැණු ළමයි කල්ලියක් වටා ගෙතී ගිය කතාවක්.. ගුලාබ් ගැන්ග් අධ්‍යක්ෂණය Soumik Sen සහ නිෂ්පාදනය Anubhav Sinha විසන් සිදු කරන ලදී.මෙහි Huma Qureshi සහ Juhi Chawla රංගනයෙන් දායක වෙයි..





_Poster.jpg)


